Information

යශොදරා ඇයගේ බොසත් භාර්යාව පදවිය ලබාගත් හැටි (දුර්ලභ ධර්ම සාකච්චාව )

Basic shortcuts

Ctrl + SSave subtitles
Ctrl + click
Double click
Edit highlighted caption
TabEdit next caption
Shift + TabEdit previous caption
EscLeave edit mode
Ctrl + SpacePlay / pause video
Ctrl + HomePlay selected caption
Ctrl + EnterSplit caption at cursor position
at current time

Advanced shortcuts

Ctrl + InsertAdd new caption
Ctrl + DeleteDelete selected caption
Ctrl + IEdit currently played segment
Shift + EnterNew line when editing
Ctrl + LeftPlay from -1s
Ctrl + RightPlay from +1s
Alt + LeftShift caption start time -0.1s
Alt + RightShift caption start time +0.1s
Alt + DownShift caption end time -0.1s
Alt + UpShift caption end time +0.1s

Annotation shortcuts

Ctrl + 1Hesitation
Ctrl + 2Speaker noise
Ctrl + 3Background noise
Ctrl + 4Unknown word
Ctrl + 5Wrong segment
Ctrl + 6Crosstalk segment
You are in the read-only mode. Close
00:00.0
00:10.4
හෙඩ්සෙට් පාවිච්චි කරන්න, එලෙසම මේ දේශකයාණන් වහන්සේ දේශනා කරන වචන මෙලෙස සිංහල උපැසිරස මගින් දැනගත හැකි.
00:10.5
00:23.7
මේ සිදුහත් කුමාරයා එක කාලයක උප්පැත්ති ලබලා හිටියා, බොහො කාලයකට
00:23.8
00:38.5
ඒ කාලයේදි තිබිච්ච අධ්‍යාපනයට අනුව, ඒ අධ්‍යාපනය ලබලා, අපි කියමු දැන් මේ බුදුපියාණන් වහන්සෙගේ මන් කියන්නේ,
00:38.6
00:43.4
කල්ප කාන්තර භව කොටි ගණනකට ඉස්සෙල්ලා, බුදුවරු 250ක් මේ ලොකෙට පහලවෙල ඉවරයි
00:43.5
00:48.3
250ක් පහල උනාට පස්සේ තමයි මේ වැඩේ සිද්ධ උනේ
00:48.4
01:02.2
ඉතින් මේ ඉස්කොලේ ළමයෙක් හිටියා හරිම අහින්සකයි, නිහඩ චරිතයක්, ඉතින් ඔය යශොදරා කියන චරිතයත් ඒ අත්මෙත් හිටියා,
01:02.3
01:05.3
එයත් හරිම නිහඩ චරිතයක් මේ ආදි වශයෙන්;
01:05.4
01:21.8
ඉතින් ඔය නිහඩ චරිත දෙකම භවයකදි හම්බ උනා, හම්බවෙලා අහුවා ඇයි ඔයා අනිත් ලමයි වගේ සෙල්ලම් කරන්නේ නෑ, අනිත් ලමයි වගේ දුව පයින්නෙත් නෑ, නටන්නෙත් නෑ, මොකක්වත් නෑ, හරිම තැන්පත්,
01:21.9
01:24.1
මොකද්ද මේ ඔයාගේ අදහස , මොකද්ද මේ ඔයා කරගෙන යන්නේ කියලා ඇහුවා?
01:24.2
01:29.0
එතකොට මෙයා බුද්ධත්වය ප්‍රාථ්තනා කරලා නියත විවරණ අරගෙන ඉවරයි
01:29.1
02:00.0
ඉතින් මෙයා කිව්වා මෙ මම, මේ මනුශ්ශ ලොකේ, බ්‍රහමණ ලොක, දිව්‍ය ලොක, මේ හැම ලොකෙම, මනුශ්ශයෙකුට මනුශ්ශයෙක් වෙලා ලබන්න පුලුවන් ඉහලම මොනාහරි ඵලයක් තියෙනවද, අන්න ඒ ඵලයට යන්න පුද්ගලයෙක් මම, ඒ නිසා තමයි, මගේ මේ අදහස් ගති පැවතුම් වෙනස් කියලා කිව්වා,
02:00.1
02:10.1
ඔබ ඇයි දහසක් අතරින් මාව තොරගත්තේ කියලා ඇහුවා, ඇයි මාත් එක්කම කතා කරේ, ඇයි පන්තියේ තව ළමයි නැද්ද කියලා ඇහුවා....
02:10.2
02:30.4
අරයා මොකද්ද කිව්වේ?, ඒ උත්තරිතර ඵලයට යන පුද්ගලයාට මම කැමති කිව්වා සහයොගය දෙන්න,, ඒ සහයොගය ලබා දෙන්න මට අවස්ථාව දෙනවද කියලා ඇහුවා?
02:30.5
02:39.5
එතකොට අර තරුණ ලමයා මොකද්ද කිව්වේ?, අපි කියමු ඉස්කොලේ හතේ අටේ කියලා, මොනාද කිව්වේ, එහෙනම් මම යන වැඩ පිලිවෙල මේ විදියයි කියලා කිව්වා,
02:39.6
03:12.6
ඒ වැඩපිලිවෙලට සහයොගය දෙන්න පුලුවන්ද හිතලා කල්පනා කරලා බලලා, මොකද්ද කිව්වේ? ඔබ ඒ ඵලයට සුදුසුනම්, මම යම් දැන් යම් දෙයක් දැන් හිතෙන් හිතුවා, හිතපු දේ දවස් 7කට පස්සේ කොහොම හරි වෙවා දැනගෙන ක්‍රියා කරගෙන එන්න ඔනේ කියලා කිව්වා!!!
03:12.7
03:18.3
දැන් මාර වාචනයක් නේ දුන්නේ? මොකක්ද කිව්වේ?, දැන් මම යම් දෙයක් දැන් හිතෙන් හිතලා කිව්වා,
03:18.4
03:33.8
මම උත්තරිතර මහා ඵලයට යන කෙනෙක් කියලා කිව්වා, එකට ඔබට සහයොගය දෙන්න පුලුවන් නම් දවස් 7කට පස්සේ එන්න කිව්වා මාව හම්බුවෙන්න, එතකොට මම හිතපු දේ ඔයා අරගෙන එයි කියලා කිව්වා
03:33.9
03:45.8
දැන් මේ තරුණ චුටි ලමයි දෙන්නා පස්සට ගියාද?, පස්සට ගියේ නෑ, මොකක්ද එයාගේ පොරොන්දුව?
03:45.9
04:14.5
මනුශ්ශ ලොකේට පහල වෙලා ඉහලම ඵලයට යනව කිව්ව, එක යන්න තව කල්ප කාන්තර භව ගණනාවක් තියෙනවා කිව්වා, ඔබ ඇවිල්ලා මගෙන් අහනවා එකට සහයොගය දෙන්නම් කියලා. මම දන්නේ නෑ පුලුවන්ද බැරිද කියලා, මම හිතපු දේ ඔබ දවස් 8කට පස්සේ අයේ එනකොට දැනගෙන ආවොතින්, මම ඔබට දෙනවා කිව්වා, ඔයාට පුලුවන් මේ වැඩේ කරන්න, එහෙනම් ඔබ මට සහායොගය දෙන්න කියලා
04:14.6
04:19.4
දැන්, දැන් පන්තිය දිහා බැලුවෙත් නෑ, ගියා,
04:19.5
04:30.5
දැන් අර, බලන්න බොදිසත්වයෙකුට නියත විවරණ ගන්න එක්කෙනාගේ සිත මොකද උනේ, සමාධිගත වෙනවා....
04:30.6
04:37.3
සමාධිගත වෙන්නේ කොයි වෙලාවේදිද රාත්‍රි කාලයේදි ,රාත්‍රි කාලයේ කොහොමද සමාධිගත වෙන්නේ
04:37.4
05:34.7
කාලය අතරතුර බුදුන් වහන්සේගේ බුද්ධ උපස්ථාන ක්‍රියාවලිය පටන් ගත්ත නිසා මදකට නතර කරා, බුදු පියාණන්ගේ පුජාවෙන් පසු , මද වෙලාවක් රැදි සිටින්න
05:34.8
05:52.0
මම ඔබට කියාගෙන ආපු ධර්ම සාක්ච්චාව මොකක්ද?, යශොදරා පදවිය ලබාගත්ත හැටි, මොකක්ද කිව්වේ හත් දවසකින්?
05:52.1
05:56.9
ඇවිල්ලා හම්බවෙන්න කිව්වා, හත් දවසකින් තමයි නියත විවරණය ගත්තේ යශොදරා....
05:57.0
06:13.9
හත් දවසින් යශොදරා එනකොට කවුද ඉන්නේ?, දැන් මොකක්ද එයාගේ ප්‍රාථ්තනාව, මනුශ්ශ ලොකේ ඉහල මට්ටමට යන්න, ඒ නිසා තමයි මගේ මේ සන්සුන් ඉදුරන් වී තියෙන්නේ
06:14.0
06:18.8
මම කැමති කිව්වා සහයොගය දෙන්න, එහෙනම් ඉතින් දින හතකින් එන්න කිව්වා,
06:18.9
06:30.0
අවිල්ල එතකොට පුලුවන් කිව්ව මේ, දැන් මෙයා ගිහිල්ලා දින හතකට පස්සේ ආවා....
06:30.1
06:39.1
දින හතකට පස්සේ ඇවිල්ලා, කොහාටද ආවේ?, අර වනන්තරයටම, අර සමාපත්ති, භාවණා කරන තැනටම ආවා...
06:39.2
06:55.0
එතකොට කවුද ඉන්නේ?, කුමාරයා මැරිලා ඉන්නවා, දින හතකින් මැරෙනවා, මොකද්ද කුණු වෙන්නේ නැත්තේ? සිත කුණු වෙන්නේ නෑ,
06:55.1
07:10.1
දැන් මෙයා එනකොට පණ නැති, මළකදක් වගේ ඇස් දෙක ඇරිලා තියෙනවා, මෙවා සන්සුන්, දැන් මෙයා මොකක්ද හිතුවේ?
07:10.2
07:41.7
අදරයක් පටන් ගත්තා විතරයි, මොකද්ද උනේ? නැගිට්ටා, දැන් මෙයා නරක් වෙන්නේ නෑ....කල්පනා කරලා බැලුවා...එහෙනම් මේ මනුශ්ශ ලොකේ ලබන්න තියෙන පදවිය ලෙහෙසු පහසු එකක් වෙන්න බෑ, ලෙහෙසි පහසු එකක් වෙන්න බෑ, මෙකට මහා කැප කිරිමක් ඇති
07:41.8
07:59.5
මේ කැප කිරිමට මට කරන්නා දෙවල් ටික තමයි මේ නිසන්සල ශරිරයෙන් මේ කුමාරයා මට පෙන්නන්නේ, එයා අවබොද කරගත්තා...
07:59.6
08:24.0
දැන් ඇහැ ඇරිලා වැඩ කරන්නේ නෑ, කන මැරිලා ශරිරයා මැරිලා කන තියෙනවා වැඩ කරන්නේ නෑ, නාසය තියෙනවා දිව තියෙනවා ශරිරය තියෙනව මනස තියෙනවා මොකක්වත් වෙලා නෑ වැඩ කරන්නේ නෑ...
08:24.1
08:35.7
හොල්ලලා බැලුවා වැඩ කරන්නේ නෑ, දැණ් මැරිච්ච මනුශ්ශයෙකුගේ බැරිවෙලාවත් කැල්ලක් ඇල්ලුවොත් මොකද වෙන්නේ?, කඩාගෙන අතට එනවනේ? අල්ලලා බැලුවා වැඩ නෑ,
08:35.8
08:57.2
එතැන තමයි ස්වභාධර්මය නම දාන්නේ, පිරිසිදු ඇවිල්ලෙන්නේ නැති, නිවිච්ච, සන්සුන් ඉදුරන් ඇති , පිරිසිදු කුමාරයා, සිදුහත්........
08:57.3
09:18.8
සුවද හදක් ඇති දේශිය බැංකුව අහලා තියෙනවා නේද? (පිරිස හිනාවෙනවා), ඇත්තටම සුවද හදක් තියෙනවද? (පිරිස හිනාවෙනවා ) ඒ මනුශ්ශයා රවට්ටන්න ගහලා තියෙන්නේ, සුවද හදක් ඇති දේශය බැංකුව, ඉතින් ඔය බොරුවට ගහලා තියෙන්නේ...
09:18.9
09:39.6
නමුත්, අහ්, සිදුහත්, සුවද හදක්, පිරිසිදු සන්සුන් හදක් ඇති, සිදුහත් කුමාරයා, කවුද තැබුවේ? අර යශොදරා තබන්නේ, ඇයි මේ?.... දැන් මේ වැඩ කරන්නේ නැනේ මොකවත්.
09:39.7
09:55.4
එහෙනම් පිරිසිදු හිතක් කියලා දැනගත්තා, එදා තමයි සිදුහත් කියලා නම වැටුනේ, සිදුහත් කියන්නේ, ලොකයට කුඩයක්, ලොකයටම කුඩයක් වගේ ඇයි?
09:55.5
10:06.5
හැමොටම සිසිලයි, සිදුහත්, හත්වෙනි දවසනේ අන්තිමටනේ එන්නේ, සිදුහත්, ලොකයටම කුඩයක් වගේ, සිසිල හමනවා, මොකෙන්ද සිසිල හමන්නේ?,
10:06.6
10:33.2
ඔව්..ඇසෙන්, කනෙන් නාසයෙන් දිවෙන් මනසින්....සිදුහත් කුමාරයා...මේ කුමාරයා තමයි, පදවිය ලබන්නේ එයා දැනගත්තා, මම මොකද්ද කරන්න ඔනේ කියලා....අර දේහය මැරිච්ච වගේ දේහය තියාගෙන බලාගෙන මොකද්ද කලේ
10:33.3
10:57.1
වැඩ කරන්නේ නැති සන්සුන් ඉදුරන් දිහා බලාගෙන හිටියා, බලාගෙන ඉන්නකොට එයාට දැම්මා නමක්, මොකද්ද දැම්මේ?, යශොදරා.....යා..........ශො....දරා.....
10:57.2
11:21.9
මොකද්ද උනේ?,,,මේ යශොදරා දේවින්වහන්සේට?, සොවාන් ඵලයට පත් උනා...සොවන් ඵලය කියන්නේ මොකද්ද? කෙනෙක්ගේ රුපයක් දැකලා ආසාව රාග පැත්තෙන් එන එක පාලනය වෙන එක, එකතමයි සො (ශෝ ) යා....සො...යශොදරා.....
11:22.0
11:31.9
මේ ඉදුරන් දිහා බලාගෙන මැරිච්ච මළමිණියක් හා සමාන තමන්හට වාසය කරන්නට පුලුවන් කියලා තමයි යශොදරා කියන එකේ තෙරුම
11:32.0
12:03.6
සොවාන් කියන්නේ එකයි......යශොදරා......... දැන් මොකද්ද උනේ?.....අක්‍රිය උනා...චිත්ත ශක්ති බලයෙන්, චිත්ත ශක්තිය බලයෙන් අධිශ්ඨානයක් කලා..මේ කවදා හො දවසක, මේ සන්සුන් ඉදුරන් පාලනය කරන්න ඉහල මට්ටමට යන්න පුලුවන් නම් මේ මළ මිණියට පණ එන්නට ඔනේ, ඒක සැබෑනම්
12:03.7
12:18.7
මට පුලුවන් කමක් තියෙන්න ඔනේ මේ සියල්ල නැවත දක්ශ අන්දමින් අඪ්Hඉශ්ඨාන පුර්වකව ගමනක් යන්න "මොකද උනේ පැය හතකින් පණ ආවා"....
12:18.8
12:35.5
ඒක තමයි පියවරවල් හත. සත් දවස, මේ සත එන්නේ නිකන්ම නිකන් නෙමේ...දැන් මොකද උනේ....ඒ ජිවිතේ විවහා ජිවිතයට පත්වෙලා. සිත් දෙකක් විතරයි, ක්‍රියා කලාපයක් නෑ....
12:35.6
12:56.1
යශොදරා මොකද කලේ? විසි අසංක කල්ප ලක්ශයක්, විසි අසංක කල්ප ලක්ශයක්, දෙමාපියන්ට බෑ, දෙමාපියන්ට බැරි උනා විවහා ජිවිතයට පත් කරන්න, ඇයි ඒ? අධිශ්ඨානය ප්‍රභලයි, මා ගමන මෙතැනින් කෙටි කරනවා..මොකද්ද කලේ?
12:56.2
13:30.4
යශොදරා දෙවි කියන දෙවිය අවුරුදු හතකින් , මේ මල්වරණ නැකත කරනවා, හැම ආත්මයකම අවුරුදු හතයි, අවුරුදු හතයි මාස හතයි දවස් හතයි, මොකද්ද වෙන්නේ, මල්වඩම් කරනවා, ලැබුනම මොකද්ද ඉල්ලන්නේ, එයා ඉල්ලන්නේ ඇදුන් දෙකයි එකක් මොකද්ද?
13:30.5
25:01.0
ඉතුරු ටික විඩියො Description එකේ පිඩිෆ්(pdf) එකක් ඇති (පොත් පිංචක්), එය කියවාගෙන අසන්න.......... කමෙන්ටුවේද ඒ පොත් පිංච භාගත කරගත හැක....... හැකිතාක් බෙදාහරින්න...ඔබට බොහො පින් මෙයට දායක වී ඇසුවාට