CaptionsMaker
.com
Sudarshana Syrup Against Covid-19 | කොරෝනාවට එරෙහිව සුදර්ශන පැණිය | සිදු කළ පර්යේෂණය ගැන ඇත්ත
Edit Subtitles
Download Subtitles
SRT
TXT
Title:
Description:
අතීතයේ පටන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරු විසින් සුදර්ශන චුර්ණය විවිධ ලෙඩ රෝග සඳහා රෝගීන්ට ලබා දී ඇත. මෙය හින් බිම්කොහොඹ ප්‍රධාන ඖෂධ 53 ක් වැනි විශාල ඖෂධ සංඛ්‍යාවක් අන්තර්ගත චුර්ණයක් ලෙස මේ වන විටත් භාවිත වේ. මෙම චුර්ණය සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය,මහාචාර්යවරු විසින් මෙම චුර්ණය සම්බන්ධව නවීන විද්‍යාත්මක ලෙස පර්යේක්ෂණ සිදු කර සිරප් එකක් ලෙස තවත් ප්‍රතික්‍රියාකාරිත්වය වැඩි කර නිපදවා ඇත. ඒ සම්බන්ධ සිදු කල පර්යේෂණයේ තොරතුරු ඇසුරෙන් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.
YouTube url:
https://www.youtube.com/watch?v=XpaOwvT66Wo
Created:
30. 10. 2020 06:40:48