00:00.0
00:03.9
මම යශෝධා බුද්දිමාලි.
00:04.0
00:07.4
මගේ පාසල ගොඩපිටිය ජාතික පාසල.
00:07.5
00:10.4
අද අපි 2019 GIT exam එක ලියුවා.
00:10.5
00:13.8
ඉතින් ඇත්තටම, paper එක ගැන කියනකොට,
00:13.9
00:17.6
ගොඩක් සතුටුයි අපිට online paper එකක් විදියට මේක ලියන්න ලැබීම ගැන.
00:17.7
00:22.3
ඉතින් pilot test එකකුත් තිවුනා. අද අපි original paper එක ලියුවා.
00:22.4
00:27.6
ඉතින්, මේ paper එක සාමාන්‍යයෙන් වෙන අවුරුදු වල තිබුනට වැඩිය,
00:27.7
00:30.0
මං හිතන්නෙ මේ paper ගොඩක් සාර්ථකත්වයක් තියනවා.
00:30.1
00:36.0
හැම පැත්තෙන්ම බැලුවොත් online pape එක ගොඩක් සාර්ථකයි.
00:36.1
00:42.3
මොකද වෙන අවුරුදුවල, ප්‍රායෝගික පැත්ත ගැන හිතන්න අපිට අවස්ථාවක් හමුවෙන් නැහැ.
00:42.4
00:50.9
නමුත් මේපාර අපිට, ඇත්තටම practical කරලා වෙන අවුරුදුවල වගේ කටපාඩමින් නැතුව ලියන්න chance එකක් හම්බුනා.
00:51.0
00:59.4
ඒක මං හිතන්නෙ අපිට ලැබිච්ච ලොකුම සතුටක්. මොකද අපි ආසයි practical paper එකක් විදියට මේක ලියන්න.
00:59.5
01:06.0
ඉතින් රටක් විදියට අපි ඉස්සරහට යනවනම්, මං හිතන්නෙ මේවගේ online paper එකක් විදියට තියන එක
01:06.1
01:10.8
අපේ සාර්ථකත්වයට ගොඩක් මං හිතන්නෙ හොඳයි.
01:10.9
01:20.0
අනිත් එක දැන් මං හිතන්නෙ වෙන රටවල් වලත් exam තියෙන්නෙ ගොඩක් දුරට online paper විදියට.
01:23.5
01:33.0
වෙන අවුරුදුවල සාමාන්‍ය paper එකක් විදියට ලියද්දි, ප්‍රවාහනය, ඊට පස්සේ ගුරුවරුන්ට ඒවා බලන්න යන වියදම්,
01:33.9
01:37.5
විෂේශයෙන් කාලය ගොඩක් ඉතුරු වෙනවා මේ ක්‍රමෙන්.
01:37.6
01:45.5
වෙන අවුරුදුවලට වැඩිය ගොඩක් ඉක්මනින් resuts දෙන්නත් පුලුවන්.
01:45.6
02:01.1
අද කාලෙ job market එක බැලුවත්, සාමාන්‍යයෙන් IT දැණුම අත්‍යවශයි. ගොඩක් job වල IT certificate එකක් බලනවා.
02:01.2
02:10.0
ඉතින් මං හිතන්නෙ අපි නිකන් බොරුවට කටපාඩම් කරල ගිහිල්ල paper එකක් ලියලා ඒකේ සහතිකය පෙන්නනවට වැඩිය,
02:10.1
02:19.2
මේවගේ ඇත්තටම online exam එකක් විදියට ලියලා මේවගේ certificate එකක් අපිට job එකක ගිහිල්ල පෙන්නන්න
02:19.3
02:21.9
පුලුවන් නම් මං හිතන්නෙ ඒක අති සාර්ථක ක්‍රමයක්.
02:22.0
02:30.0
අනිත් එක අපි සාමාන්‍ය paper එකක කොළ ව්ශාල ප්‍රමාණයක් යනවා, අද අපි පරිසරය ආරක්ශා කරන්න කියල
02:30.1
02:38.5
ගස් ඉන්ඳන්න ගොඩක් වැඩ පිලිවෙලවල් යනව, ඉතින් ගස් ඉන්ඳුවට වැඩක් නෑ නේ මේ පැත්තෙන් කොළ ගොඩක් යනකොට.
02:41.6
02:47.3
මං හිතන්නෙ online paper එකක් ව්දියට ලියන එක ගොඩක් ගොඩක් ගොඩක් වාසි තියනව.
02:47.4
02:51.7
මුදල් ඉතිරි වෙනවා, විෂේශයෙන් කාලය ඉතිරි වෙනවා.
02:55.6
03:06.0
දැන් ලංකාවෙ විභාග ක්‍රමයක් එක්ක අපි විභාගයක් ලියලා අවුරුද්දක් වගේ කාලයක් අපිට ගෙදරට වෙලා ඉන්න වෙනවා.
03:06.1
03:10.2
ඉතින් දියුණුවෙන රටක් විදියට මං හිතන්නෙ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.
03:10.3
03:17.0
අපි මේ අවුරුදක් විතර ගෙදර ඉන්නෙ result එනකන්, ඉතින් ඒ result ඇවිල්ල job එකක් හොයාගෙන යනකොට,
03:17.1
03:24.0
මං හිතන්නෙ, ඊටවඩා ගොඩක් සාර්ථකයි මේ ක්‍රමය, අපිට ඉක්මනින්ම result අරගෙන, අපිට ඉක්මනින්ම job එකකට
03:24.1
03:26.1
යන්න පුලුවන් නම්.
03:28.5
03:34.1
අද අපි 2019 ළමයි විදියට GIT paper එක ලියුවා, online paper එකක් විදියට.
03:34.2
03:36.2
මං හිතන්නෙ අති සාර්ථක ක්‍රමයක්.
03:36.3
03:42.0
ඉතින් මේ ක්‍රමය හඳුන්වා දීම ගැන ගොඩක්ම සතුටුයි අපිට.