CaptionsMaker
.com
සතිපට්ඨාන භාවනානිසංස - 03
Edit Subtitles
Download Subtitles
SRT
TXT
Title:
Description:
- Ven. Ellawala Vijithananda Thero “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්ථානං විශුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා” ලෞකික ස්වරූපය : 1) සත්ථානං විශුද්ධියා – සත්වයා පිරිසිදු භාවයට පත්වීම (පංච නීවරණ යටපත්වීම) 2) සෝක සමතික්කමාය – ශෝකය ඉක්මවීම 3) පරිද්ධවානං සමතික්කමාය – පරිදේවය ඉක්මවීම 4) දුක්ඛ අත්ථංගමාය – දුක මගේ නොවීම 5) දෝමනස්සානං අත්ථංගමාය – දෝමනස්සය මගේ නොවීම ලෝකෝත්තර ස්වරූපය : 6) ඤායස්ස අධිගමාය – මාර්ගඵල ඤානය 7) නිබ්බානස්ස සවිඡිකිරියාය – නිවන ලැබීම ( රහත්වීම) https://medamawatha.lk/news/sathipattananaisansa/
YouTube url:
https://www.youtube.com/watch?v=c8_BFV_ibew
Created:
25. 2. 2021 17:07:12